Pages

Friday, April 17, 2015

වීරයෙක්ගේ පුනරාගමනය...

පැරා නාමල්

[THE PARA NAMAL]
ලංකාවේ අපේ කොල්ලන්ගේ අතින් බිහි වෙන මේ සුපිරි හීරෝ ගනයේ නාට්‍ය පෙළ විශිෂ්ට නිර්මාණයක් බව අමුතුවෙන් කියන්න දෙයක් නැ.මේකේ කතාව ගැන කියනවා නම් පටන් ගන්නේ F.I.L.E කියන සංකේත නමකින් හදුන්වන පාර්සලයක් නාමල්ගෙන් ගන්න එන මැරයෝ දෙන්නෙක්ගෙන්.ඊටපස්සේ ලොකු සිද්දි දාමයක් වෙනවා. මේක සමහරක් විට ඔයාට පටලිලිසහගත තත්වයක් එයි. එත් නාට්‍ය දිගටම බලන් යනකොට ඔයාට තේරෙයි. මේකේ පලවෙනි කොටස ගැන කියනවා නම් නාමල් මැරයන් විසින් ඝාතනය කෙරෙනවා.එත් නාමල්ට අමුතු දෙයක් වෙනවා.කෝකටත් ඉතින් මෙම කියනවට වඩා බලන එක තමා හොද.මේ වෙද්දී මේ කතා මාලාවේ කොටස් 4ක් නිකුත් වෙලා තියෙනවා. පහලින් ඇති ලින්ක් එකෙන් දැන්ම ගිහින් බලන්න. මතක තියා ගන්න හැම මාසෙම 29 මේකේ කොටසක් එනවා.

පැරා නාමල් 1
පැරා නාමල් 2
පැරා නාමල් 3
පැරා නාමල් 4

Friday, December 3, 2010

අද මම දෙන්න යන්නෙ මෙහෙයුමි පද්ධතියක්

ඒ තමයි zorin-os මෙක වින් 7 වගෙ 4 ගූණයක් වෙගවත් ලු.මෙකෙ කෙත නාමය පෙන්ගූවීන්.මෙකෙ තියෙන
විශෙෂත්වය තමයි zorin-os ඒක්ක ඒන ලුක් චෙන්ඡර් මෟදුකාංගය හරහා ඹිනැම වින්ඩ්ඹිස්(Windows) මෙහෙයුමි පද්ධතියක ඉන්ටෆෙස් ඒකට හරවා ගැනිමට.මෙහිදි Gnome ඉන්ටෆෙස් ඒක වූවත් ලබා ගත හැකිය.බාගෙනම බලන්කෝ

                                  32 bit    මෙන්න මෙතනින් බාගන්න
                               
                                  64 bit     මෙතනින් බාගන්න